Surah Al-Baqara Verse 239 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِنۡ خِفۡتُمۡ فَرِجَالًا أَوۡ رُكۡبَانٗاۖ فَإِذَآ أَمِنتُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ
නමුත් (සලාතයේ වේලාව පැමිණ, සතුරන් ආදී කුමක් හෝ යම්කිසි කාරණාවක් නිසා එකම ස්ථානයක නැවතී සලාත් කිරීමට) ඔබ බිය වුවහොත් ගමන් කරමින් හෝ නැතහෙත් වාහනය මත හිඳිමින් හෝ (සලාත් කරනු). තවද (ඔබගේ බිය පහ වී) ඔබ බියෙන් තොර කෙනෙකු බවට පත් වුවහොත් ඔබ නොදැනුවත්ව තිබුණු දැය (සලාතයන්) ඔහු ඔබට උගන්වා දුන් අන්දමට (සලාත් කර) අල්ලාහ්ව දික්ර් කරනු