حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلۡوُسۡطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ
(විශ්වාසවන්තයිනි!) සලාතයන්ද (උසස් අන්දමින් අසර් සලාතය වන) මධ්‍ය කාල සලාතයද, (කාලය නොවරදා සලාත් කර), ආරක්ෂා කර ගනු. තවද (සලාතයෙහි) අල්ලාහ්ට (බිය වී) ඉතාමත් සිත් තුළ බිය බැතිමත්ව සිටිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel