Surah Al-Baqara Verse 243 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
(නබියේ!) මරණයට බයේ තමන්ගේ නිවෙස් අත්හැර දමා දහස් ගණනින් පිටත් වූවන්ව ඔබ අවධානය නොකළෙහිද? අල්ලාහ් ඔවුන්ට “ඔබ මැරී යනු” යයි පවසා (මරණයට පත් කර) පසුව ඔවුන්ට පණ දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි අනුකම්පාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු ස්තූති කරන්නේ නැත