وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
(විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ ප්‍රාර්ථනාවන්ට) සවන් දෙන්නෙකු වශයෙන්ද (ඔබගේ අමාරුකම්) දන්නෙකු වශයෙන්ද සිටින්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel