Surah Al-Baqara Verse 245 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraمَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضۡعَافٗا كَثِيرَةٗۚ وَٱللَّهُ يَقۡبِضُ وَيَبۡصُۜطُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
(අමාරුකමෙහි සිටින්නන්ට) අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද? එය ඔහු, ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේය. අල්ලාහ් (වස්තුව සමහරෙකුට) හකුලාද අල්ලා ගනු ඇත. (සමහරෙකුට) වැඩි කරද දෙන්නේය. තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුය