Surah Al-Baqara Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(තවද එම පාපතරයන්) අල්ලාහ් වෙත (මොවුන්ගේ මුතුන් මිත්තන්) කළ ගිවිසුම මොවුන් ස්ථීර කළ පසුද කඩ කර දමන්නාහ. කුමක් එක්කාසු කර තබන්නට අල්ලාහ් නියෝග කළේද, එය වෙන්කරද හරින්නාහ. ඔවුන් භූමියෙහි නපුර කරමින්ම සිටින්නාහ. මෙවැන්නන් අලාභයම අත් කර ගනු ලැබූවන්ය