Surah Al-Baqara Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ
මැස්සෙකු නැතහොත් ඊටත් වඩා (අල්පයෙහි) උසස් යම් කිසිවක් උපමාවක් වශයෙන් පැවසීමට අල්ලාහ් නියත වශයෙන්ම ලැජ්ජා වන්නේ නැත. එබැවින් ඔවුන් (ඇත්තෙන්ම) විශ්වාස කර සිටින්නෝද, ඔවුන් නියත වශයෙන්ම එය තම දෙවියන්ගේ සත්‍යය (වූ උපමාවක්) යයිම (ස්ථීර වශයෙන්) දැන ගන්නාහ. එහෙත් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නන් නම් “මෙය උපමාවක් කිරීම මගින් අල්ලාහ් කුමක් නම් අපේක්ෂා කරන්නෙහිද?”යි විමසන්නාහ. මෙමගින් ඔහු අනේක අය දුර්මාර්ගයෙහි වන්නට සලස්වන්නේය; මෙමගින් අනේක අය ඍජු මාර්ගය අත් කර ගැනීමටද සලස්වන්නේය. (නමුත් මෙම ධර්මය සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කරන) පාපතරයන් හැර, (අන් කිසිවෙකුත්) මෙමගින් මාර්ගය වැරද යාමට ඔහු සලස්වන්නේ නැත