Surah Al-Baqara Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraهُوَ ٱلَّذِي خَلَقَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبۡعَ سَمَٰوَٰتٖۚ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
ඔහුම (භූමියද) භූමියෙහි ඇති සියල්ලද ඔබ වෙනුවෙන් උත්පාදනය කළේය. තවද ඔහු අහස උත්පාදනය කිරීමට අදහස් කළ (අවස්ථාවේදී), ඒවා අහස් හතක් වශයෙන්ද නිර්මාණය කළේය. තවද (ඒවායේ ඇති) සියල්ලද හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ද සිටින්නේය