Surah Al-Baqara Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ
(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “මා භූමියෙහි (මගේ) නියෝජිතයා (ආදම්)ව නිර්මාණය කිරීමට යන්නෙමි” යයි පැවසූ අවස්ථාවේදී, (එයට) ඔවුන් “(භුමියෙහි) නපුරුකම් කරමින් ලේ වගුරවන්නට (පරම්පරාවක් බිහි කිරීමට) යන ඔහුව, එහි (ඔබගේ නියෝජිතයා වශයෙන්) පත් කරන්නෙහිද? අපි නම්, ඔබගේ පරිශුද්ධභාවය පවසමින්, ඔබගේ ප්‍රශංසාව මගින් ඔබව සුවිශුද්ධ කරමින්ම සිටින්නෙමු” යයි පැවසූහ. (එයට දෙවියන් වහන්සේ) “ඔබ නොදැනුවත් දැය සියල්ල නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙමි” යයි පැවසුවේය