ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
(භය භක්තියෙන් පිරි) ඔවුන්, ගුප්ත දැය (ඇත්තේය යයි) විශ්වාස කරන්නාහ. සලාතයද (නැමදුමද) නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් (මුදල්, වස්තුව ආදී) දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel