وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
තවද (නබියේ!) ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය)ද, ඔබට පෙර (විසූ නබිවරුන්ට) පහළ කරන ලද දැයද විශ්වාස කරන්නාහ. (විනිශ්චය දිනය වන) පරලොවද (සත්‍යය යයි) ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel