Surah Al-Baqara Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
(පසුව) අපි මෙසේ කීවෙමු: “ඔබ සියල්ලන්ම මෙයින් බැස යනු. මගෙන් ඔබට (මගේ දූතයන් මගින්) නියත වශයෙන්ම ඍජු මාර්ගය පැමිණෙනු ඇත. (ඔබගෙන්) කවුරුන් මගේ (එම) ඍජු මාර්ගය අනුගමනය කරන්නෝද, ඔවුන්ට කිසිම බියක් නැත; ඔවුන් දුක් වන්නේද නැත”