Surah Al-Baqara Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
පසුව ආදම් වචන සමහරක් තම දෙවියන්ගෙන් (ලබා ගෙන) ඉගෙන ගත්තේය. (එමගින් ඔහු ප්‍රාර්ථනා කරමින්ම සිටියේය). එබැවින් ඔහුව (අල්ලාහ්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අසමසම අනුකම්පාවෙන් යුත් කෙනෙකු වශයෙන්ද සිටින්නේය