Surah Al-Baqara Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ
නමුත් (ඉබ්ලීස් වන) ෂෙයිතාන් ඒ දෙදෙනාවම (වළක්වන ලද ගසට ළං වී) වරද කරන්නට සලස්වා, එතැනින් ඒ දෙදෙනාම සිටි (උසස්) තත්වයෙන්ද ඔවුන්ව පිටමං කරනු ලැබීමට සලස්වා දැමුවේය. එබැවින් (ඔවුන්ට) “ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට සතුරු වී (ඇති බැවින් මෙම උයනෙන්) ඔබ බැස යනු! ඔබට භූමියෙහිම වාසය කිරීමට වාසස්ථානයක් ඇත. (එහි) සුළු කාලයක් දක්වා සැප පහසුවද විඳිය හැකිය” යයි අපි කීවෙමු