Surah Al-Baqara Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقُلۡنَا يَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ
පසුව අපි (ආදම්ට සහකාරිය වශයෙන් ඔහුගේ භාර්යයාව උත්පාදනය කර, ආදම්ට) “ඕ ආදම්! ඔබ, ඔබගේ බිරිඳ සමග මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා මෙහි කැමති ස්ථානයක (කැමති දැයක්) ඕනෑ තරම් අනුභව කරනු. නමුත් ඔබ මේ ගසට ළං නොවනු! ළං වුවහොත් ඔබ දෙදෙනාම (ඔබට) නපුරක් කර ගත් අය බවට පත් වන්නෙහුය!” යයි කීවෙමු