Surah Al-Baqara Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ
පසුව අපි මලායිකාවරුන්ට “ආදම්ට ඔබ හිස බිම තබා නැවී (සුජූද්) කරනු” යයි පැවසූ විට, ඔවුන් (සියල්ල) සුජූද් කළහ. ඉබ්ලීස් හැර. ඔහු නම්, උඞගු කමින් ඈත් වී (අපගේ අණ නොතකා) ප්‍රතික්ෂේප කර හැරියේය