Surah Al-Baqara Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ
(පසුව දෙවියන් වහන්සේ) “ඕ ආදම්! ඔබ මේවායේ නාමයන් ඔවුන්ට දැනුම් දෙනු” යයි පැවසුවේය. ඔහු ඔවුන්ට ඒවායේ නම් දැනුම් දුන් අවස්ථාවේදී, ඔහු (මලායිකාවරුන්ට) “භූමියෙහිද අහස්හිද (ඔබට) සඟවා ඇති දැය නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙකු යයි මා ඔබට පැවසුවේ නැද්ද? එබැවින් ඔබ (ආදම් ගැන) එළිදරව් කළ දැයද, සඟවා ගත් දැයද නියත වශයෙන්ම මා හොඳින් දන්නෙමි” යයි කීවේය