Surah Al-Baqara Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالُواْ سُبۡحَٰنَكَ لَا عِلۡمَ لَنَآ إِلَّا مَا عَلَّمۡتَنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ
(එසේ දැනුම් දීමට නොහැකිව) ඔවුන් (දෙවියන් වහන්සේට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්ත-යෙකි. ඔබ අපට දැනුම් දුන් දැය හැරෙන්නට, (වෙන කිසිවක්) අපි දන්නේ නැත. නියත වශයෙන්ම ඔබම හොඳින් දන්නෙකුද ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නෙහිය” යයි පැවසූහ