Surah Al-Baqara Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَوۡفُواْ بِعَهۡدِيٓ أُوفِ بِعَهۡدِكُمۡ وَإِيَّـٰيَ فَٱرۡهَبُونِ
ඉස්රායීල පරම්පරා දරුවනි! ඔබට මා ලබා දුන් මගේ යස ඉසුරු ගැන ඔබ (පොඩියක්) සිතා බලනු. ඔබ මා (වෙත ලබා දුන්) පොරොන්දුව ඉටු කරනු. මමද ඔබගේ පොරොන්දුව ඉටු කරන්නෙමි. මටම ඔබ බිය වනු මැනව