Surah Al-Baqara Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَءَامِنُواْ بِمَآ أَنزَلۡتُ مُصَدِّقٗا لِّمَا مَعَكُمۡ وَلَا تَكُونُوٓاْ أَوَّلَ كَافِرِۭ بِهِۦۖ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗا وَإِيَّـٰيَ فَٱتَّقُونِ
මා පහළ කළ (මෙම ධර්මය) ඔබ විශ්වාස කරනු. මෙය ඔබ වෙත ඇති දැයද (තව්රාත් නමැති ධර්මයද) සත්‍යය කර තබන්නේය. මෙය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඔබ, පළමුවැන්නන් බවට පත් නොවනු. (මෙම ධර්මය ගැන ඔබ වෙත ඇති තව්රාතයෙහි පවසා ඇති) මගේ වදන් (වෙනස් කර), සුළු මුදලකට විකුණා නොදමනු. ඔබ (වෙනත් අයටද බිය නොවී) මටම බිය වනු