وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱرۡكَعُواْ مَعَ ٱلرَّـٰكِعِينَ
ඔබ සලාතය නොවරදවා සලාත් කරනු. සකාත්ද (ධර්මයෙහි ඇති දුප්තුන්ගේ බදු) ගෙවාගෙන එනු. සලාතයෙහි (එකට එකතු වී නැවී) රුකූඋ කරන්නන් සමග ඔබත් (නැවී) රුකූඋ කරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel