۞أَتَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبِرِّ وَتَنسَوۡنَ أَنفُسَكُمۡ وَأَنتُمۡ تَتۡلُونَ ٱلۡكِتَٰبَۚ أَفَلَا تَعۡقِلُونَ
ඔබ (තව්රාත්) ධර්මය කියවමින්ම ඔබට (කරන මෙන් නියෝග කරනු ලැබ ඇති දැය) අමතක කර, (අනිත්) මිනිසුන්ට දැහැමි දැය කරන මෙන් ඔබ අණ කරන්නෙහුද? (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel