وَٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلۡخَٰشِعِينَ
(කෙතරම් අමාරුකමකදී වුවද) ඔබ ඉවසීමෙන් යුතුව සලාත් කර, (දෙවියන් වහන්සේ වෙතින්) උදව් උපකාර පතනු. නමුත් නියත වශයෙන්ම මෙය භය භක්තිකයින්ට මිස, (අන් අයට) ඉතාමත් අමාරුකමක් වශයෙන්ම තිඛෙණු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel