ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَأَنَّهُمۡ إِلَيۡهِ رَٰجِعُونَ
(සිත් තුළ භය භක්තිය ඇති) ඔවුන් නම්, තම දෙවියන්ව නියත වශයෙන්ම හමු වන්නෙමු යයිද, ඔහු වෙතම නියත වශයෙන්ම යන්නෙමු යයිද (ස්ථීර වශයෙන්ම) විශ්වාස කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel