يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ
ඉස්රායීල පරම්පරා දරුවෙනි! (පෙර කලදී) මා ඔබට ලබා දී තිබූ මගේ යස ඉසුරුද, ලෝකවාසී සියල්ලන්ටම වඩා ඔබව මා උසස් කර තැබීමද (පොඩියක්) සිතා බලනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel