Surah Al-Baqara Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا شَفَٰعَةٞ وَلَا يُؤۡخَذُ مِنۡهَا عَدۡلٞ وَلَا هُمۡ يُنصَرُونَ
ඔබ එක් දිනයක් ගැනද බිය වනු. (එදින) කුමන ආත්මයක් හෝ අනිත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් අත් කර දීමට නොහැක. ඒ වෙනුවෙන් (ඔහු) මැදිහත් වී කතා කිරීමද බාර ගනු නොලැබේ. තවද ඔවුන් (කිසිවෙකුගෙන් කිසිම) උදව්වක් කරනු නොලබන්නාහ