Surah Al-Baqara Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ نَجَّيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ
තවද ඔබව නපුරු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමූහයෙන් අපි ඔබව බේරා ගත්තෙමු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා, ඔබගේ ගැහැනු (දරුවන්)ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හරිමින් සිටියහ. එහි ඔබට ඔබගේ දෙවියන්ගේ ඉමහත් වූ පිරික්සුමම ඇති වී තිබුණි