وَإِذۡ فَرَقۡنَا بِكُمُ ٱلۡبَحۡرَ فَأَنجَيۡنَٰكُمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَ وَأَنتُمۡ تَنظُرُونَ
තවද ඔබ වෙනුවෙන් මුහුද දෙබෑ කර, අපි ඔබව බේරාගෙන (ඔබ පිටුපසින් එළවාගෙන පැමිණි) ෆිර්අවුන්ගේ සමූහය ඔබ බලාගෙන සිටියදීම ගිල්වා දැමුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel