Surah Al-Baqara Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ وَٰعَدۡنَا مُوسَىٰٓ أَرۡبَعِينَ لَيۡلَةٗ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ
තවද (තව්රාත් ධර්මය ලබා දීමට) මූසාට අපි රාත්‍රීන් හතළිහක් පොරොන්දු වී තිබුනෙමු. (ඒ සඳහා ඔහු ගිය) පසු (ඔහු ආපසු හැරී ඒමට පෙරම) ඔබ සීමාව ඉක්මවා වසු පැටවෙකු (දෙවියන් වශයෙන්) ගෙන තිබුනෙහුය