Surah Al-Baqara Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِنَّكُمۡ ظَلَمۡتُمۡ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلۡعِجۡلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمۡ فَٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ عِندَ بَارِئِكُمۡ فَتَابَ عَلَيۡكُمۡۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
පසුවත් (පොඩියක් සිතා බලනු): මූසා තම සමූහයට “මගේ සමූහයිනි! ඔබ වසු පැටවා (දෙවියෙකු වශයෙන්) ගත් බැවින් (බුද්ධිමත් භාවයෙන් පිරි) ඔබ (ලැජ්ජ නැද්ද? සතෙකු නැමද), ඇත්තෙන්ම ඔබට නපුරම කර ගත්තෙහුය. ඔබ සිත් තැවී ඔබව උත්පාදනය කළ දෙවියන් වෙත නැවතත් ඔබව (ඔබගෙන් සිටින සීමාව ඉක්මවූවන්ව) ඔබම වද දී මරා දමනු. මෙයම ඔබගේ උත්පාදකයා වන දෙවියන් වෙතින් ඔබට පින් අයිති වන්නේය” යයි පැවසුවේය. එබැවින් (ඒ අන්දමින්ම ඔබද කළ බැවින්) ඔබව ඔහු ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා අසමසම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය