وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّـٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ
තවද ඔබ (මූසාට) “ඕ මූසා! අපි අල්ලාහ්ව ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනා තුරු ඔබව අපි විශ්වාස නොකරන්නෙමු” යයි පැවසූ අවස්ථාවේදී ඔබ බලා සිටියදීම ඔබව හෙණ හඞ අල්ලා ගත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel