Surah Al-Baqara Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَظَلَّلۡنَا عَلَيۡكُمُ ٱلۡغَمَامَ وَأَنزَلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
තවද අපි ඔබට (ඔබගේ මුතුන් මිත්තන්ට) ස්වේත වර්ණ වලාකුළු වලින් සෙවණ ලබා දීමට සලස්වා, ඔබ වෙනුවෙන් ‘මන්නු’, ‘සල්වා’ද පහළ කර, (ඔවුන්ට) “අපි ඔබට ලබා දෙමින් තිඛෙන පරිශුද්ධ වූ මේවා අනුභව කරමින් සිටිනු” (යයි නියෝග කර සිටියෙමු. එහෙත් අපගේ අණ කඩ කළ) ඔවුන් අපට කිසිම හානියක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට, තමන්ම නපුරක් කර ගත්හ