Surah Al-Baqara Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قُلۡنَا ٱدۡخُلُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ فَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ رَغَدٗا وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُولُواْ حِطَّةٞ نَّغۡفِرۡ لَكُمۡ خَطَٰيَٰكُمۡۚ وَسَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ
තවද (ඔබගේ මුතුන් මිත්තන්ට) “ඔබ මෙම නගරයට ගොස් එහි ඔබට කැමති තැනකින් (කැමති දැයක්) ඕනතරම් අනුභව කරනු. එහි ෙදාරටුවෙන් (ඇතුළු වන විට) හිස නවා ඇතුළු වනු. ‘හිත්තතුන්’ - (අපගේ පාපයන්ගේ බර පහ කරනු මැනව!)- යයිද පවසනු. ඔබගේ පාපයන් අපි ක්ෂමා කර හරින්නෙමු. දැහැමි දැය කළ අයට (එහි ඵලවිපාක) වැඩි කරද දෙන්නෙමු” යයි අපි පවසා තිබුනෙමු