Surah Al-Baqara Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ
නමුත් සීමාව ඉක්මවමින් සිටි ඔවුන්, තමන්ට පවසනු ලැබූ වදන වෙනස් කර, (හිත්තතුන් -ගෝදම්බු වර්ගයක් යයි) නොපවසන ලද දැයක් පැවසූහ. ඔවුන් මේ අන්දමින් (වෙනස් කර පවසා) පාපයන් කළ බැවින් සීමාව ඉක්මවූ ඔවුන් කෙරෙහි අහසින් දඬුවම් පහළ කළෙමු