Surah Al-Baqara Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَإِذِ ٱسۡتَسۡقَىٰ مُوسَىٰ لِقَوۡمِهِۦ فَقُلۡنَا ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنفَجَرَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۖ كُلُواْ وَٱشۡرَبُواْ مِن رِّزۡقِ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
මූසා තම වාර්ගිකයින් සමග (තීහ් නමැති ප්‍රදේශයෙහි ගමන් කරමින් සිටි අවස්ථාවේදී වතුර නොලැබී පිපාසයෙන් පීඩාවට පත් වී සිටි) ඔවුන්ට වතුර සොයමින් සිටි අවස්ථාවේදී, අපි (ඔහුට) “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම ගලට ගසනු” යයි පැවසුවෙමු. (ඔහු එසේ ගැසූ විට) එවෙලේම එයින් උල්පත් ෙදාළහකින් ජලය වෑහෙන්නට විය. (ඔහුගේ සමූහයේ කොටස් ෙදාළහක) මිනිසුන් සියල්ල තමන් පානය කළ යුතු (ජල) තටාකය පැහැදිලිව දැන ගත්හ. (ඒ අවස්ථාවේදී අපි ඔවුන්ට “ඔබට) අල්ලාහ් ලබා දුන් (මන්නු, සල්වා නමැති අහාර) දැයෙන් අනුභව කරනු. (ගලෙන් උතුරා වෑහෙන මෙම වතුර) පානය කරනු. නමුත් භූමියෙහි නපුර කරමින් (ඒ මේ අත) නොහැසිරෙනු” (යයි පැවසුවෙමු)