وَمِنۡهُمۡ أُمِّيُّونَ لَا يَعۡلَمُونَ ٱلۡكِتَٰبَ إِلَّآ أَمَانِيَّ وَإِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ
තවද අධ්‍යාපන දැනුම නැති අයද ඔවුන්ගෙන් ඇත. ධර්මය ගැන (ආරංචි වී ඇති) පුහු විශ්වාසයන් මිස, (සත්‍යය) ඔවුන් දැන ගන්නේ නැත. ඔවුන් පුහු සැකයෙහි (ගැලී) සිටින්නන් හැර (වෙන කිසිවක්) නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel