Surah Al-Baqara Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَوَيۡلٞ لِّلَّذِينَ يَكۡتُبُونَ ٱلۡكِتَٰبَ بِأَيۡدِيهِمۡ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنۡ عِندِ ٱللَّهِ لِيَشۡتَرُواْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَوَيۡلٞ لَّهُم مِّمَّا كَتَبَتۡ أَيۡدِيهِمۡ وَوَيۡلٞ لَّهُم مِّمَّا يَكۡسِبُونَ
ඔවුන් තමන්ගේ අත් වලින් (මනක්කල්පිතව) ලියන ලද පුස්තකය එක් සුළු මුදලක් ලබා ගැනීම සඳහා ‘මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් පහළ වූවකි’ යයි පවසන්නෝද? ඔවුන්ට විනාශයයි! (එය) ඔවුන්ගේ අත්වලින් ලියූ බැවින්ද, ඔවුන්ට විනාශයයි! ඔවුන් (එමගින් මුදල්) හම්බ කිරීම නිසාද ඔවුන්ට විනාශයයි