Surah Al-Baqara Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَةٗۚ قُلۡ أَتَّخَذۡتُمۡ عِندَ ٱللَّهِ عَهۡدٗا فَلَن يُخۡلِفَ ٱللَّهُ عَهۡدَهُۥٓۖ أَمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
“සමහර දින (කිහිපයක්) හැර ගින්න අපව ස්පර්ශ කරන්නේම නැත” යයි ඔවුන් පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: අල්ලාහ් වෙතින් (එසේ) යම්කිසි පොරොන්දුවක් ඔබ ලබා ඇත්තෙහුද? එසේ නම් නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ පොරොන්දුව කඩ නොකරන්නෙහිය. නැතහොත් ඔබ නොදැනුවත් දැය අල්ලාහ් මත (බොරු ගොතා) පවසන්නෙහුද?”