بَلَىٰۚ مَن كَسَبَ سَيِّئَةٗ وَأَحَٰطَتۡ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
නොඑසේය! ඔවුන් පාපයම හම්බ කරමින් සිට, ඔවුන්ගේ පාපයන් ඔවුන්ව වට කර ගත්තේද; ඔවුන් (කවුරුන් වුවද) නිරාවාසීන්ය! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel