وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
නමුත් ඔවුන් (මෙම ධර්මය) ඇත්තෙන්ම විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගවාසීන්ය! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel