Surah Al-Baqara Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ لَا تَعۡبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَانٗا وَذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسۡنٗا وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيۡتُمۡ إِلَّا قَلِيلٗا مِّنكُمۡ وَأَنتُم مُّعۡرِضُونَ
තවද (පොඩියක් සිතා බලනු): ඉස්රායීල පරම්පරා දරුවන් වෙත “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවක්) නොනමදිනු. දෙමව්පියන්ටද, ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, හොඳක්ම කරනු. සෑම මිනිසුන්ටම හොඳ (වදනම) පවසනු. සලාතය නොවරදවා ඉටු කරනු. සකාත් -(ධර්මයෙහි වූ දුප්පතුන්ගේ බදු)- ගෙවමින් සිටිනු” යයි අපි පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, ඔබගෙන් සමහරෙකු හැර (අන් සියල්ලන්ම) ප්‍රතික්ෂේප කර, (මාරු) වූවෙහුය. (සෑම විටම මේ ආකාරයටම) ඔබ ප්‍රතික්ෂේප කරමින්ම සිටියෙහුය