Surah Al-Baqara Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ لَا تَسۡفِكُونَ دِمَآءَكُمۡ وَلَا تُخۡرِجُونَ أَنفُسَكُم مِّن دِيَٰرِكُمۡ ثُمَّ أَقۡرَرۡتُمۡ وَأَنتُمۡ تَشۡهَدُونَ
තවද “ඔබ, ඔබගේ (මිනිසුන්ගේ) ලේ නොවගුරවනු. ඔබගේ නිවෙස්වලින් ඔබගේ මිනිසුන්ව පිටමං නොකරනු” යයිද ඔබ(ගේ මුතුන් මිත්තන්)ගෙන් අපි පොරොන්දු ලබා ගැනීම ඔබත් (සිත ඇතිවම) එකඟ වී ස්ථීර කරමින් සිටින්නෙහුය