وَلَن يَتَمَنَّوۡهُ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
තව ද ඔවුන් ගේ දෑත් ඉදිරිපත් කොට ඇති (පාපිත ක්‍රියා) හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නොකරන්නේම ය. තව ද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්වඥානී ය
Author: Www.islamhouse.com