وَلَن يَتَمَنَّوۡهُ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
(නමුත්) ඔවුන්ගේ අත්වලින් (කර) එවන ලද (පාපයන්ගේ) හේතුවෙන් ඔවුන් එය කිසි කලෙකත් කැමති වන්නේම නැත. මෙම අපරාධකරුවන්ව අල්ලාහ් හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel