Surah Al-Baqara Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقُلۡ إِن كَانَتۡ لَكُمُ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةٗ مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ
“(යුදෙව්වනි!) අල්ලාහ් වෙත ඇති පරලොව (ස්වර්ග) නිවස (අන්) මිනිසුන්ට නොව, ඔබටම අයත් යයි (පවසන) ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නන් බවට සිටින්නෙහු නම්, (ඔබට අයත් එම නිවසට යාම සඳහා) ඔබ මරණයට කැමති වනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)