Surah Al-Baqara Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱسۡمَعُواْۖ قَالُواْ سَمِعۡنَا وَعَصَيۡنَا وَأُشۡرِبُواْ فِي قُلُوبِهِمُ ٱلۡعِجۡلَ بِكُفۡرِهِمۡۚ قُلۡ بِئۡسَمَا يَأۡمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
ඔබ, (ඔබගේ මුතුන් මිත්තන්) වෙතින් අපි පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, ඔබ කෙරෙහි (තූර් නමැති) කන්ඳ ඔසවා “ඔබට අපි ලබා දුන් (තව්රාතය) ස්ථීර වශයෙන් ඉටු කරනු. (එයට) සවන් දෙනු” (යයි පැවසීමට ඔවුන් “ඔබ පැවසූ දැය) සවන් දුන්නෙමු. (නමුත් එයට) වෙනස්කම් කරමු” යයි පැවසූහ. එබැවින් ඔවුන් (අපගේ නියෝගයන්) ප්‍රතික්ෂේප කර, (වෙනස්කම්) කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන්හි වසු පැටවෙකු(ගේ කැමැත්ත) ඇතුළු කරනු ලැබීය. (මෙසේ තිබියදී) ඔබ (තව්රාතය) විශ්වාස කළවුන් යයි (ඔබම පවසා ගන්නෙහු) නම්, මෙසේ කරන මෙන් ඔබව පොළඹවන ඔබගේ විශ්වාසය (ඉතාමත්) නපුරුය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව