Surah Al-Baqara Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَلَقَدۡ جَآءَكُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ
“(ඉස්රායීල පරම්පරා දරුවනි!) නියත වශයෙන්ම මූසා ඔබ වෙත පැහැදිලි සාධකයන්ම ගෙනැවිත් තිබුණේය. නමුත් ඔබ නම්, ඉන් පසුවද වසු පැටවෙකු (දෙවියෙකු වශයෙන්) ගත්තෙහුය. (මෙසේ සෑම කාරණාවන්හිම) ඔබ සීමාව ඉක්මවූවන් වශයෙන්ම සිටින්නෙහුය”