Surah Al-Baqara Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ نُؤۡمِنُ بِمَآ أُنزِلَ عَلَيۡنَا وَيَكۡفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا مَعَهُمۡۗ قُلۡ فَلِمَ تَقۡتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبۡلُ إِن كُنتُم مُّؤۡمِنِينَ
“අල්ලාහ් පහළ කළ මෙය, ඔබ විශ්වාස කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අපගේ (නබිවරුන්) වෙත පහළ කරනු ලැබූ දැය (පමණක්) විශ්වාස කරමු” යයි පවසා ඒවා මිස, මෙය (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර හරින්නාහ. නමුත් මෙය නම්, ඔවුන් වෙත ඇති දැය (තව්රාතය) සත්‍යය කර තබන සත්‍ය (ධර්මය) වශයෙන් ඇත්තේය. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “(ඔබගේ ධර්මයම) ඇත්තෙන්ම ඔබ විශ්වාස කළවුන් වශයෙන් සිටින්නේ නම්, (ඔබගෙන් ඉකුත් වූ) අල්ලාහ්ගේ නබිවරුන්ව මීට පෙර ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද?”