Surah Al-Baqara Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraبِئۡسَمَا ٱشۡتَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡ أَن يَكۡفُرُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغۡيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضۡلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ
(මෙම ශුද්ධ වූ කුර්ආනය තමන් වෙත පහළ නොකර) අල්ලාහ් තමන්ගේ වහලූන්ගෙන් තමන් කැමත්තන් වෙත තමන්ගේ දයාව මගින් පහළ කිරීම ගැන ඊර්ෂ්‍යා කර, අල්ලාහ් පහළ කළ මෙයම ප්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන් තමන්ව විකුණා කුමක් මිලදී ගත්තෝද, එය (ඉතාමත්) නපුරුය. (කුර්ආනය තමන් වෙත පහළ කළේ නැතැයි) කෝපයෙන් (මෙම ධර්මය ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ) කෝපයෙහි ඔවුන් සේන්දු වූහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත