Surah Al-Baqara Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَمَّا جَآءَهُمۡ كِتَٰبٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ وَكَانُواْ مِن قَبۡلُ يَسۡتَفۡتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُواْ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِۦۚ فَلَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلۡكَٰفِرِينَ
අල්ලාහ් වෙතින් ඔවුන්ට එක් ධර්මයක් පහළ විය. එය ඔවුන් වෙත ඇති ධර්මය සත්‍යය කරද තබන්නේය. මීට පෙර නම්, ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් මත (තමන්ට) ජයග්‍රහණය ලබා දෙන මෙන් (මෙම ධර්මයේ මහිමය මගින් දෙවියන් වහන්සේ වෙත) ප්‍රාර්ථනා කරමින් සිටියහ. නමුත් ඔවුන් හොඳින් දැන (පැමිණේවි යයි බලා) සිටි (මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී, මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන් මත අල්ලාහ්ගේ ශාපය අත් වේවා